|
ජනලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුව 1980/81 වර්ෂයේ සිට සාමාන්‍යයෙන් වසර 5 කට වරක් සම්පුර්ණ වර්ෂයක් හෝ අනුයාත මාස 12 ක කාලයක් පුරා පවත්වන ගෘහ ඒකක ආදායම් වියදම් සමීක්‍ෂණය ශ්‍රී ලංකාවේ දරිද්‍රතා දර්ශක ගණනය කිරීමේදී ප්‍රධානතම දත්ත ප්‍රභවය වේ.
නියදි සමීක්‍ෂණ අංශය : දුරකතන: + 94 11 2508689, 2508690, විද්‍යුත් තැපැල්: sample.survey@statistics.gov.lk
|