|
ජාතික ගිණුම් ඇස්තමේන්තු සකස් කිරීම ජනලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික ගිණූම් අංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සිදු කරනු ලැබූ අතර 2007 වසරේ මුල් කාර්තුවේ සිට එම කාර්යය ජනලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුවට නිල වශයෙන් පවරා ඇත.
ජාතික ගිණුම් සකස් කිරීම එක්සත් ජාතීන්ගේ නිර්දේශය අනුව සිදු කරනු ලැබේ.
ජාතික ගිණුම් අංශය : දුරකතන: + 94 11 2676345, 2676572, විද්‍යුත් තැපැල්: national.accounts@statistics.gov.lk
|