අවසන් වරට යාවත්කාලීන කිරීම:    Friday, April 19, 2013

ශ්‍රම බලය

ශ්‍රී ලංකාවේ ශ්‍රමබල සමීක්‍ෂණය සැලසුම් කිරීමේදී මූලික අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ ශ්‍රමබලකාය පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාදීම වේ. මෙහිදී ප්‍රධාන වශයෙන් රැකියා නියුක්ති ‍ජනගහනය, රැකියා විරහිත ‍ජනගහනය, හා වැදගත් දර්ශක දෙකක් වන ශ්‍රමබල සහභාගිත්වතා අනුපාතය සහ විරැකියා අනුපාතය ගණනය කරනු ලැබේ.

නියදි සමීක්‍ෂණ අංශය : දුරකතන: + 94 11 2508689, 2508690, විද්‍යුත් තැපැල්: sample.survey@statistics.gov.lk

 
වාර්ෂික වාර්තා
 
  • ශ්‍රී ලංකාවේ ශ්‍රමබල සමීක්ෂණ වාර්ෂික වාර්තාව
 
දත්ත පත්‍රිකා
 

Copyright @ Department of Census and Statistics
P O Box 563, Colombo, Sri Lanka - Telephone: +94 112147008, Fax: +94 112147027 - Email:information@statistics.gov.lk