- සතිපතා සිල්ලර මිල ගණන්
ආහාර සහ විවිධ භාණ්ඩවල විවෘත වෙළදපොළ මිල ගනන් සතිපතා එකතු කරනු ලැබේ.
- දිස්ත්‍රික් නිල දරිද්‍රතා රේඛාව-2019 ඔක්තෝබර්
2019 ඔක්තෝබර් මාසය සදහා ජාතික මට්ටමින් නිල දරිද්‍රතාව රු.4897වේ.
- ජාතික පාරිභෝගික මිල දර්ශකය හා උද්ධමනය පිළිබඳ පුවත් නිවේදනය - අප්‍රේල් 2018
2018 අප්‍රේල් මාසය සඳහා ජාතික පාරිභෝගික මිල දර්ශකය 122.9 ක් වන අතර වාර්ෂික උද්ධමනය 1.6% ක් ලෙස වාර්තා වී ඇත.
- ජාතික පාරිභෝගික මිල දර්ශකය මාධ්‍ය නිවේදනය - අප්‍රේල් 2018
ජාතික පාරිභෝගික මිල දර්ශකය (BASE 2013 = 100) :- අප්‍රේල් 2018
- ආර්ථික සංගණනය 2013/14 - කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ගණන් ගැනීම - කුඩා ගොවි කාණ්ඩ පිළිබඳ මූලික වාර්තාව - මාතලේ දිස්ත්‍රික්කය
මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා ගොවි කාණ්ඩ අංශයෙන් රැස්කරන ලද විස්තරාත්මක තොරතුරු විශ්ලේෂණයෙන් පිළියෙළ කරන ලද වාර්තාවකි.
- දළ දේශීය නිෂ්පාදිතය : 2019 දෙවන කාර්තුව
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2010 පදනම් වර්ෂයට අනුව 2019 දෙවනි කාර්තුවේදී සියයට 1.6 ක වර්ධනයක් වාර්තා කර ඇත.
- ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාව - 2016 (සිංහල | දෙමළ | ඉංග්‍රීසි)
ශ්‍රී ලංකාවේ 2008/09 දී 12.9%ක් වූ ආර්ථික කටයුතුවල නියැලෙන ළමා ජනගහනය 2016 දී 2.3% ක් දක්වා පහත වැටී ඇත.
- වාර්ෂික දත්ත ප්රකාශනය - 2015
2015 වසර සදහා වාර්තා වු ශ්‍රමබල සහභාගිත්වතා අනුපාතය 53.8 කි.
- ජන හා නිවාස සංගණනය 2012 - අවසාන වාර්තාව
ජන හා නිවාස සංගණනයේ අවසන් තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය 20,359,439 ක් වන අතර ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 325 කි.
- කර්මාන්ත, වෙළඳ හා සේවා අංශ වල මූලික දර්ශකාංක
අර්ථික ක්‍රියාකාරම් වල නියුතු ආයතන ලියාපදිංචි කිරිම සඳහා මෙරට සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල පහසුකම් සළසා තිබුණ ද ආර්ථික සංගණනයේ ප්‍රතිථල අනුව රටේ පවතින ආයතනයන්හි සුක්ෂම පරිමාණ ආයතන වලින් 45%
ක් ද, කුඩා පරිමාණ ආයතන වලින් 10% ක් ද, කිසිම ආයතනයක ලියාපදිංචි වී නොමැති බව අනාවරණය විය.
- ශ්‍රී ලංකාවේ ඉහළ යන වැඩිහිටි ජනගහනය
2012 ජන හා නිවාස සංගණනයේදී වාර්තා වු පරිදි ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සංඛ්‍යාව 2,520,573ක, එනම් මුළු ජනගහනයෙන් සියයට 12.4ක් වු අතර ඉන් 1,404,922ක් (55.7%)වැඩිහිටි කාන්තාවන් වේ.
- ර්‍ශ්‍ර ලංකාවේ දරිද්‍රතා විමසුම 2009/2010
ශ්‍රි ලංකාවේ දිළිදු ජනගහනය ප්‍රතිශතය එනම් ජනගහන දරිද්‍රතාව 2009/10 (මන්නාරම,මුලතිව් හා කිලිනොච්චි යන දිස්ත්‍රික්ක 3 පමණක් හැර)8.9% (මිලියන1.8)කි.
- ගෘහ ඒකක ආදයම් හා වියදම් සමීක්ෂණය 2012/13
වසර දෙක හමාරක කාල පරාසයක් තුල ගෘහ ඒකක සාමාන්‍ය මාසික ආදායම පවතින මිල ගණනන් අනුව සැලකීමේදි 26.8% කින් ඉහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කල හැකි විය.
- ගැටුම් හේතුවෙන් මියගිය / තුවාල ලැබු පුද්ගලයන් හා දේපළ හානි පිළිබද සංගණනය - 2013
ශ්‍රී ලංකාවේ ගැටුම්කාරි වාතවරණය පැවති කාලවකවානුවේ සිදුවු ජීවිත හා දේපළ හානි පිළීබද සංගණනයක් පැවැත්විමේ වගකීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමත්‍යාංශය හා ජන ලේඛන හා සංඛ්‍යලේඛන දෙපර්තමේන්තුව වෙත පැවරී ඇත.