HOME SINHALA TAMIL ENGLISH
  ප්‍රවෘත්ති සහ සිදුවීම්
 
  
මධ්‍යස්ථානය ගැන | සංඛ්‍යාති | ප්‍රකාශන | ඇමතුම්
ප්‍රවෘත්ති සහ සිදුවීම්

  • NCMS හි වෙබ් අඩවිය නිකුත් වුයේ එහි දත්ත සහ වාර්ථා මෙන්ම මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් පිළිබඳ පුවත් සහ අනෙකුත් තොරතුරු ප්‍රකාශයට පත්කිරීමේ අරමුණ පෙරදැරිවය. මධ්‍යස්ථානය මෙම වෙබ් අඩවියේ පාඨකයන්ගේ අදහස් හා යෝජනා ස්තූති පූර්වකව බලාපොරොත්තු වන අතර ඔබගේ එම අදහස් හා යෝජනා miginfo@statistics.gov.lk යන ඊමේල් ලිපිනයට එවන මෙන් මධ්‍යස්ථානය ඉල්ලාසියි.
  • සංක්‍රමණ සංඛ්‍යාති රැස්කිරීම, පවත්වාගෙනයාම සහ ප්‍රකාශයට පත්කිරීම පිළිබඳ වැඩමුළුවක් ජ. සං. දෙ. සහයෝගීතාවයෙන් IOM ආයතනය මගින් සංවිධානය කරනලදී. 2008 මැයි 13 දින කොලඹ ඉන්ටකොන්නෙන්ටල් හෝටලයේ පැවැති මෙම වැඩුමුළුවට මධ්‍යස්ථානය හා සම්බන්දිත ආයතනවල නියොජිතයින් රැසකගේ සහභාගීත්වය පලවිනි.
  • සංක්‍රමණ සංඛ්‍යාති පිළිබඳ ජාතික මධ්‍යස්ථානය 2008 ජනවාරි 30 වන දින ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේදී පැවැත්විනි. ජ. සං. දෙ. අධ්‍යක්ෂ ජනරාල් තුමිය මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කල අතර මෙම ව්‍යාපෘතිය සඳහා IOM ආයතනය දැක්වූ සහයෝගය පිළිබඳව ස්තූතිවන්ත වූවාය.