HOME SINHALA TAMIL ENGLISH
 ක්ෂණික පුරුක්
  හැඳින්වීම
  සංඛ්‍යාතී
  සම්බන්ධිත ආයතන
  ඡායාරූප
  
  ප්‍රවෘත්ති සහ සිදුවීම්
  
 
මධ්‍යස්ථානය ගැන | සංඛ්‍යාති | ප්‍රකාශන | ඇමතුම්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රන් පිටතට සශ රට තුලට වන ජාත්‍යන්තර සංක්‍රමණ පිළිබඳ සරු තොරතුරු මූලාශ්‍රයක් වන සංක්‍රමණ සංඛ්‍යාති පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු. ශ්‍රී ලංකාවේ සංක්‍රමණ කළමනාකරණය පිළිබඳ තීරන වලට එලඹීමේදී සංඛ්‍යාත්මක තොරතුරු සැපයීමෙන් මෙම මධ්‍යස්ථානය මගින් ඔබට දායකත්වය සපයයි. සම්බන්ධිත ආයතනයන්ට, රජයට, පර්යේෂකයන්ට, ව්‍යාපාරික ප්‍රජාවට සහ පොදු ජනතාවට මෙමගින් පුළුල් පරාසයක සංක්‍රමණය පිළිබඳ සංඛ්‍යාතීන් ඉදිරිපත් කෙරේ. මෙම වෙබ් අඩවියෙහි කම්කරු සංක්‍රමණ, අවිධිමත් සංක්‍රමණ, ප්‍රථ්‍යානුගමන සහ ප්‍රථ්‍යානුබද්ධවීම් ( return and reintegration ), සංචාරක ව්‍යාපාරය සහ බුද්ධිගලනය ආදීය පිළිබඳ තොරතුරු අන්තර්ගතය.

සහයෝගීතාවය

සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය
 
යුරෝපා සංගමයෙහි සහ ඕස්ට්‍රේලියානු රජයේ මූල්‍ය අනුග්‍රහයෙන් යුතු සංක්‍රමණ කළමනාකරණය පිළිබඳ ශක්‍යතා සංවර්‍ධන ව්‍යාපෘතිය යටතේ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ සහයෝගීතාවයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්ත්මේන්තුවේ සංක්‍රමණ සංඛ්‍යාති පිළිබඳ ජාතික මධ්‍යස්ථානය 2008 වසරේදී පිහිටුවන ලදී.
අවසන් යාවත්කාලීන කිරීම : 2008.09.26
සංක්‍රමණ සංඛාති පිළිබඳ ජාතික මධ්‍යස්ථානය - ජනලේඛන හා සං ඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
16/7, ඇල්බට් චන්දවංකය, කොලඹ 07 , ශ්‍රී ලංකාව.
ටෙලි. \ ෆැක්ස් : +94 11 2678884    ඊ මේල් : miginfo@statistics.gov.lk