HOME SINHALA TAMIL ENGLISH
 ක්ෂණික පුරුක්
  හැඳින්වීම
 මෙහෙවර
  සම්බන්ධිත ආයතන
 මෙහෙයවීම
ඡායාරූප
  
  ප්‍රවෘත්ති සහ සිදුවීම්
  
  
මධ්‍යස්ථානය ගැන | සංඛ්‍යාති | ප්‍රකාශන | ඇමතුම්
ඡායාරූප

විස්තර සහිතව පින්තූර විශාලනය කොට බැලීමට පින්තූර මත ක්ලික් කරන්න.

සමාරම්භක උත්සවය - 2008.01.30
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සුරන්ජනා විද්‍යාරත්න මහත්මිය විසින් මද්‍යස්ථානය විවෘත කිරීමේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වයි. IOM - Sri Lanka හි ප්‍රධානී මොහොමඩ් අබ්දිකර් මහතා පොල්තෙල් පහන දල්වන අවස්ථාව. ඉන්දියානු මහකොමාරිස් කාර්යාලයේ ප්‍රධාන ලේකම් උත්සවයට සහභාගී වෙමින්. ඕස්ට්‍රේලියානු නියෝජිතවරිය සභාව අමතමින් යුරෝපා සංගමයෙහි   නියෝජිතවරිය සභාව අමතමින්
ජ. සං. දෙ. අධ්‍යක්ෂ, එච්. ආර්. ගුණසේකර මයා ස්තූතිය පළකරමින්. මධ්‍යස්ථානය තුලදී.
සංක්‍රමණ සංඛ්‍යාති රැස්කිරීම, පවත්වාගෙනයාම සහ ප්‍රකාශනය පිළිබඳ වැඩමුළුව. - 2008.05.13

විවිධ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් වැඩමුළුවට සහභාගීවෙමින්.